![]() | ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දින සැමරුම. | page-2 | |||||||||||
![]() | ඔත්තෝම්බර් මස 1 වන දින ලෝක ළමා හා වැඩිහිටි දිනය දා ආගමික වතාවත් වලින් අනතුරුව දිනයට අදාල වැඩසටහන් ආරම්භ විය. පරිවේණාධිපති නාහිමිගේ අවසරය මත ෴බින්දු ෴ළමා චිත්‍රපටිය පෙන්වීමට පිරිවෙනේ පරිගණක ගුරු රක්ඛිත හිමියන් පෙරදින සිට සූදානම් විය. අනෙකුත් ගුරුහිමිවරුන් සහ ගුරුමහත්වරුන් ශිෂ්‍ය හිමිවරුන් සඳහා ගිලන්පස සංග්‍රහයට හා සංවිධාන කටයුතු වලට සූදානම් විය. | ![]() | |||||||||||
![]() | |||||||||||||